ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍යවරයාගේ රාමසාන් පණිවුඩය

(UTV| කොළඹ) – රාමසාන් උත්සවය සමානාත්මතාවයේ මහැඟි පණිවුඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතා පවසයි.

තණ්හාව වැනි දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් ලැබෙන පන්නරය අති මහත් බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

එය සමස්ත මානව වර්ගයාට අලූත් ජීවන දැක්මක් ලබාදෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයෙහි සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සොරකම් කරන ලද රන්මාල සහ මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අලි රොෂාන් ඇතුලූ 08 දෙනා ඇප මත මුදාහරියි

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment