ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

(UTV|මහනුවර) – මහනුවර, පූජාපිටිය, දොලපිහිල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මහනුවරට දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරිමේදී මෙලෙස හෙරොයින් සොයාගත් බවයි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 350 ක් සොයා ගැනුණි.

සැකකරු බටගොල්ලන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයේදී ආණ්ඩුවට 2/3 බලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

කැවුමා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

Leave a Comment