ප්‍රමුඛ පුවත 1

කැවුමා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  කැලුම් ඉන්දික හෙවත් ‘කැවුමා’ ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

රුපියල් කෝටි පන්සියයේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් එම කොල්ලය මෙහෙයවූ බවට තහවුරු වී තිබේ.

ඔහු අද (22) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව මෙම දියමන්ති කොල්ලය සිදුකර තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු රැදී සිටි මොරටුව, රාවතාවත්තේ නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 464ක්, ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803 ක්, බෝර 12 පතොරොම් 234ක්, ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් ද සොයා ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය අවසන්(UPDATE)

Mohamed Dilsad

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 කුගේ සියලු දේපළ රාජසන්තක කරයි.

Mohamed Dilsad

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment