විදෙස්

අග්‍රාමාත්‍ය ජෝර්ජි ඉල්ලා අස් වෙයි

(UTV| කොළඹ) – ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි ඉල්ලා අස් වෙයි.

එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව උදාවන බව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කළේය.

එරට ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්විය යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Google කාර්යාලයේ සේවකයෙකුටත් කොරෝනා රෝග ලක්ෂණ

Mohamed Dilsad

ඊශ්‍රායලයේ දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵලය සුදානම් [VIDEO]

Mohamed Dilsad

රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 7ක් මරුට

Mohamed Dilsad

Leave a Comment