ප්‍රමුඛ පුවත 1

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි

(UTV| කොළඹ) – වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවත් දැඩි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

ඒ අද (11) දිනය තුළ පිළිගත හැකි විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත්ය.

පස්වරු 04.15න් පසු සහ සති අන්ත දිනවලදි රාජකාරිවලින් බැහැරව සිටිමට පසුගිය දා තීරණය කර තිබුනද එය මේ දක්වාත් ක්‍රියාත්මක නොකළ බව එම සංගමය පවසයි.

කෙසේවෙතත් අද දිනය තුළ සාධාරණ විසදුමක් ලබාදීමට බලධාරින් පියවර ගත යුතු බව ද විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසරේ ගතවූ මාස හතට ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය කළ මෝටර් රථයට වෙඩි – 3 කට තුවාල

Mohamed Dilsad

මධුෂ් සමඟ සිටි තවත් සැකකරුවන් 06 ක් දිවයිනට…

Mohamed Dilsad

Leave a Comment