ප්‍රමුඛ පුවත 1

නෙලුම් කුළුණෙන් වැටී තරුණයෙකු මරුට

(UTV| කොළඹ) – නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි තරුණයෙකු ඉන් ඇඳ වටී ජීවිතක්ෂයට පත් වෙයි.

19 හැවිරිදි තරුණයෙකු මෙලෙස ඉන් ඇද වැටී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මියගිය තරුණයා කිළිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

මංතීරු නීතිය යටතේ රියදුරන් 1190කට නීතිය ක්‍රියාත්මක කෙරේ

Mohamed Dilsad

බේරුවල සූදු පොළක් පවත්වාගෙන ගිය නිදහස් සන්ධාන මන්ත්‍රීවරිය අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment