ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ඇමති රිෂාඩ් හමුවෙයි(ඡායාරූප)

(UTV| කොළඹ) – කොළඹ, කළුතර සහ ගම්පහ යන පළාත් සභා මැතිවරණ අපේක්ෂකයින් තිදෙනා කොළඹදී සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති රිෂාද් බදියුදීන් මහතා හමුවෙයි.

අද පෙරවරුවේ මෙම හමුව පැවැත් වුණි.

මෙහිදී මෙම දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාකාරකම් හා අතීත සංවර්ධනයේ සමාලෝචනය පිළිබඳ සාකච්ඡාවක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුටින් හතරවන වරටත් රුසියානු ජනාධිපති ධුරයට

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනාධිපතිට භාරදෙයි

Mohamed Dilsad

යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනතා අයිතියට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment