ප්‍රමුඛ පුවත 1

නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV|ගාල්ල) – නීති විරෝධීව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදීය.

ගාල්ල වරාය පොලසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු නයිජීරියානු ජාතිකයෙකු බව පොලීසිය පවසයි.

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර නයිජීරියානු ජාතිකයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල වරාය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේ

Mohamed Dilsad

සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 වනදා කැඳවයි..

Mohamed Dilsad

Leave a Comment