ප්‍රමුඛ පුවත 1

විදුලි සෝපානයෙන් ගිහින් සීගිරිය බලමු

(උදයම්,දඹුල්ල)  – සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ යෙදවීමට අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

පුරාවිද්‍යාවට කිසිදු  හානී නොවන පරිදි අදාළ කටයුතු සිදුකිරීමට මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා විසහාල ලෙස සංචාරකයින් පැමිණේ.

එලෙස පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා  විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව අකිල විරාජ්කාරියවසම් අමාත්‍යවරයා පවසයි.

සීගිරියේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

අදත් මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

මාස 6ට අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1600ක්

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩු වේ

Mohamed Dilsad

Leave a Comment