විදෙස්

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්

(උදයම්,පිලිපීනය)  – පිලිපීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ.

එහිදී තවත් පුද්ගලයින් 120 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රිච්ටර් මාපකයේ ඒකක 6යි දශම 7ක ප්‍රබලත්වයකින් යුක්ත අදාළ භූකම්පනය  හටගෙන ඇති බව සඳහන්ය.

භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි, මාර්ග,පාළම් ඇතුළු දේපලවලට ද දැඩි අලාභහානී සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානම් තත්ත්වයක් දැනුම් දී නොමැති බව අමෙරිකානු පැසිෆික් සුනාමි අවදානම් මධ්‍යස්ථානය පවසා ඇත.

Related posts

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

Mohamed Dilsad

සූවස් ඇළ අවහිර කිරීම ගැන එවර් ගිවන් කපිතාන් ඇතුළු 25ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමෙරිකා ඉතිහාසයේ ලාබාලතම නගරාධිපති

Mohamed Dilsad

Leave a Comment