ප්‍රමුඛ පුවත 1

වව්නියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

(UTV|වව්නියාව) – වව්නියාව, වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කර්මාන්තශාලාවක ගින්නක් හට ගනී.

මේ හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශ වි ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

තෙල් හිඳින කර්මාන්ත ශාලාවක ඊයේ (04) රාත්‍රියේ ගින්න හටගෙන ඇත.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවි ඇති බවට පොලීසිය සැක පළ කරයි.

කර්මාන්ත ශාලාවේ පැවති තෙල් හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් පැතිරගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

වව්නියාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යල කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක්

Mohamed Dilsad

නව මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍ය ධුර

Mohamed Dilsad

රටට අවශ්‍ය වන්නේ පක්ෂවලට බෙදුණු මතවාදී දේශපාලනයක් නොවේ – ජනපති

Mohamed Dilsad

Leave a Comment