ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී හිරුනිකාගේ මවගේ නිවසේ ගින්නක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිගේ මව පදිංචිව සිටි කැප්පෙට්ටිපොල මාවතේ පිහිටි නිවසේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් එම නිවසේ දෙවන තට්ටුවේ කාමරයක අද අලුයම මේ ගින්න හට ගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ගින්න මැඩ පැවැත්වීමට ජල බවුසර් 2 ක් ගිනි නිව්ම් සේවා රථයක් යොමු කර තිබේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර කුරුඳුවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂ තීරණයක්

Mohamed Dilsad

ඇතැම් සමාජජාල වෙබ් අඩවි ජනතාව නොමග යවන බවට චෝදනා

Mohamed Dilsad

Leave a Comment