ප්‍රමුඛ පුවත 1

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවෙකු වන බැවින් එහි ඉදිරි විමර්ශන කටයුතු සඳහා මෙරටට භාර දෙන්නැයි සිංගප්පූරු රජයෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සුදානම් වෙයි.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර ලැබුණු පසු එරට රජයේ දැනුම් දීම මත අවශ්‍ය ඕනෑම අවස්ථාවක විශේෂ කණ්ඩායමක් සිංගප්පූරුව වෙත යැවීමට සැලසුම් කර ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

ඔහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු සහයන් සිංගප්පූරු රජයට ලබා දීමට සුදානම් බව ද නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉමිතියාස් කාදර් ගිනි අවි සමඟ අත්අඩංගුවට(ඡායාරූප)

Mohamed Dilsad

මැයි 08 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරයි.

Mohamed Dilsad

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානම්

Mohamed Dilsad

Leave a Comment