විදෙස්

උතුරු කොරියානු නායකයා රුසියානු ප්‍රධානීන් හමුවීමට සුදානම්

(UTV|උතුරු කොරියාව)  – උතුරු කොරියානු නායක කිම්-ජොං අන්, රුසියාව සමගද සමුළුවකට සූදානම් වන බව වාර්තා වේ.

ඔහු රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සමග පියොංයැං නුවරදී පැවැත්වූ සාකච්ඡාවකදී ඒ සදහා එකගත්වය පළ කළ බව සදහන්ය.

එහිදී උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් කැපවී සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා නීති කැඩූ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

සුඩාන ගුවන් යානයක් කඩා වැටී කුඩා දරුවන් ඇතුළු 18 ක් මරුට

Mohamed Dilsad

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment