විදෙස්

ජපානයේ තල්මසුන්ට නරක කාලයක්

(UTV|ජපානය) – පසුගිය වසරේ මාස 4 ක් තුළ ඇන්ටාක්ටිකා වෙරළ තීරයේ මසුන් ඇල්ලීමේදී ගැබිනි තල්මසුන් 122 දෙනෙක් ජපාන දඩයකරුවන් විසින් මරා දමා ඇති බව හෙළි වෙයි.

ජාත්‍යන්තර තල්මසුන්ගේ කොමිසම (IWC) විසින් මෙම කරුණු අනාවරණය කර තිබේ.
ජපාන ආශ්‍රිත මුහුදු කලාපයේදී තල්මසුන් 333 ක් මරා දමා ඇති අතර ඉන් තල්මසුන් 122ක් ගැබිණි තල්මසුන් බව තහවුරු කර ඇත.

ජාත්‍යන්තර නීතියට අනුව තල්මසුන් මරිය හැක්කේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු කොරියාවෙන්, ඉරානයට න්‍යෂ්ටික අවි….?

Editor O

ඇමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට

Mohamed Dilsad

තායි දරුවන් බේරා ගැනීම තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment