ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවක වර්ජනය දිග්ගැස්සෙන ලකුණු

(UTV| කොළඹ) – අද පස්වරු 04 ට අවසන් කිරීමට සැලසුම් කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය දීර්ඝ කිරීමට සුදානම් වෙයි.

ඒ බලධාරීන්ගේ සහ අනෙකුත් වෘත්තීය සමිතිවල හැසිරීම හේතුවෙනි.

නමුත් අද පෙරවරු 10 ට සියලූම වෘත්තිය සමිති කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු  අවසන් තීරණයක් ගන්නා බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ් දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද විය.

මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට වුහ.

දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පෙරේදා පස්වරු හතරේ සිට පැය 48 ක මෙම සංකේත වර්ජනය ආරම්භ කළේ 12.1% කින් වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජිත් සොයිසා ඉවතට ජී. කේ. උපාලි රක්වාන ආසන සංවිධායක ධුරයට

Mohamed Dilsad

මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

“ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි” – ඇමති නිමල්

Mohamed Dilsad

Leave a Comment