ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවක වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) –  දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් ඊයේ පස්වරු 4ට ආරම්භ කළ පැය 48ක සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

සියයට 12.1ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් මෙලෙස ඔවුන් වර්ජනයේ නිරතවේ.

කෙසේ වෙතත් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම වර්ජිත සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

නමුත් දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත කියා සිටියේ වර්ජනය හෙට පස්වරු හතර දක්වා ක්‍රියාත්මක කරන බවයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්න – ජනාධිපති

Mohamed Dilsad

අනුරාධපුර මහ රෝහලේ සොරකම පිලිබඳ සෙවීමට පොලිස් කණ්ඩායම් 03 ක්…

Mohamed Dilsad

කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරයි .

Mohamed Dilsad

Leave a Comment