ප්‍රමුඛ පුවත 1

දකුණේ පාසැල් සහ ගම්පහ පාසැල් අද යළි විවෘත කෙරේ

(UTV| කොළඹ) – උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දකුණු පලාතේ කලාප කිහිපයක වසා දමා තිබූ පාසල් අද(30) යළි විවෘත කෙරේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පවසන්නේ තාවකාලිකව වසා දැමූ පෙර පාසල් ද ලබන සඳුදා දින විවෘත  කරන බවයි.

මේ අතර අයහයපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ ප්‍රදේශයේ වසා දැමූ පාසල් ද අද දින නැවත ආරම්භ වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මෙරට සියලුම හුදකලා ප්‍රදේශ විවෘත කෙරේ

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

කෝප් කමිටුවේ ප්‍රකාශය අසත්‍යයි – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති කියයි

Mohamed Dilsad

Leave a Comment