විදෙස්

ඇමෙරිකා – උතුරු කොරියා සාකච්ඡා වලට දකුණු කොරියාවත් එක් වෙයි

(UTV|ඇමෙරිකාව) –  ඇමරිකා සහ උතුරු කොරියා නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන්ද සහභාගිවන බව දකුණු කොරියාව පවසයි.

ඒ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙනි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුව ලබන මස 12 වනදා සිංගප්පුරුවේ පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වනවිට එම සාකච්ඡාව ස්ථිර වශයෙන් පැවැත්වෙන බවට දෙරටම තහවුරු කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම සාකච්ඡාවට තම අදහස් සහ එකඟතා දැනුම්දීමට සූදානම් බවයි දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

ඓශ්වර්යා සහ ඇගේ දියණිය රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

චීනය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350 ක් පරිත්‍යාග කර අවසන්

Mohamed Dilsad

Leave a Comment