විදෙස්

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

(උදයම්,කොළඹ)  –  සංක්‍රමණිකයින් සඳහා නව නියෝගයක් නිකුත් කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවෙයි.

ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7ක සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අධිකරණය මගින් ආපසු හැරවීම හේතුවෙනි.

වාර්තාකරුවන් වෙත ඔහු ප්‍රකාශ කර ඇත්තේ නව නියෝගය කලින් නිකුත් කළ සංක්‍රමණික තහනමට වඩා සුළු වශයෙන් වෙනස් වනු ඇති බවය.  ඒ පිළිබද වැඩිදුර තොරතුරු ජනාධිපති ට්‍රම්ප් හෙළිදරව් කර නොමැති බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

උතුරු කොරියාව සමඟ ඇමෙරිකාව යළි සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්

Mohamed Dilsad

පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 96 දහසක්

Mohamed Dilsad

Leave a Comment