ප්‍රමුඛ පුවත 1

තබ්බෝව ජලාශයේ වන්දොරටු 20 ක් විවෘතයි

(UTV|පුත්තලම) – තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 ක් විවෘත කෙරේ.

පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ අද(25) අලුයම මෙම වාන්දොරටු විවෘත කල බවයි.

වාන් දොරටු 03 ක් අඩි 03 බැගින්ද, වාන් දොරටු 08 ක් අඩි 01 බැගින් සහ වාන් දොරටු 06 ක් අගල් 06 බැගින් විවෘත කර ඇත.

ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු වලින් විනාඩියකට ජලය ඝන අඩි 5750 ක් මී ඔයට මුදා හැරේ.

මේ නිසා මී ඔය පහළ කොටසේ පදිංචිකරුවන් අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොලර් මිලියන 11කට අධික යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා රජයට භාර දීමට සුදානම්

Mohamed Dilsad

අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළට

Mohamed Dilsad

මස්කෙළිය රෝහලේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment