ප්‍රමුඛ පුවත 1

ලක්‍ෂ ගණනක දුම්වැටි සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

අද අලූයම 1.10ට පමණ කටුනායක ගුවන් තොටුපළේදී සැකකරු අත්අඩංගුවට ගෙඅ ඇත.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂයකි.

කුවේට් හි සිට පැමිණි මෙම පුද්ගලයා ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදහස් හා යෝජනා ලබා ගැනීමට කමිටුවක්.

Mohamed Dilsad

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment