ප්‍රමුඛ පුවත 1

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් වෙයි

(UTV| කොළඹ) –  වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඇය ඊයේ(23) ජනාධිපති නිල නිවසේදී  දිවුරුම් දුන් අතර මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

Mohamed Dilsad

තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment