ප්‍රමුඛ පුවත 1

කොළඹ නව නුවර මාර්ගයේ රථවාහන ධාවනයට බාධා

(UTV| කොළඹ) – අයහපත් කාලගුණය හේතුවෙන් කඩුවෙල කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙල පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවදානමකට ලක් වී පවතින අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමා ඇත.

මේ හේතුවෙන් ඉහත මාර්ගයේ ගමන්කරන මහජනතාවට සහ රියදුරන්ට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

හෝමාගම වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

වයඹ පළාතටම ඇඳිරි නීතිය පැනවෙයි..

Mohamed Dilsad

Leave a Comment