ප්‍රමුඛ පුවත 1

විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි

(UTV| කොළඹ) – ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉතා කඩිනමින් විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කල යුතු බැවින් මෙම තීරණය ගත් බව එම සංගමය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට යලිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතෙන් හෙට සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්.

Mohamed Dilsad

තඹ කම්හලේ සේවය කළ සැකකරුවන්ට ටී.අයි.ඩීයේ පෙනී සිටිමට නියෝග.

Mohamed Dilsad

Leave a Comment