ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරුන් ජනපති හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22)  ජනාධිපති මෛත්‍රීසපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

” ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදනවා” – සජිත් [VIDEO]

Mohamed Dilsad

සටන් කල යුත්තේ දිනාගත් අයිතීන් රැකගැනීමටයි – පුබුදු ජාගොඩ

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හරී

Mohamed Dilsad

Leave a Comment