ප්‍රමුඛ පුවත 1

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවයට බාධා

(UTV| කොළඹ) – පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

වර්ෂාවත් සමග හැමිල්ටන් ඇල පිටාර ගලමින් තිබේ.මේ නිසා නාත්තන්ඩිය හා තුම්මෝදර අතර මාර්ගය ජලයෙන් යටවීම ඊට හේතුවී ඇත.

මේ හේතුවෙන් කොළඹ සිට ලුණුවිල දක්වා පමණක් දුම්රිය ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනි ගැනීමට ලක්වූ සම් භාණ්ඩ අලෙවි සැලේ CCTV දර්ශන

Mohamed Dilsad

මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය බොරැල්ල පොදු සුසානභුමිය වෙත රැගෙන එයි

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විශේෂ තේරීම්කාරක සභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment