විදෙස්

කියුබාවේ ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට

(UTV| කොළඹ) – කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේදී ගුවන් යානයක් කඩාවැටීමෙන් මගීන් 100 කට අධික පිරිසක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Boeing 737 වර්ගයේ ගුවන් යානයක් බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 104 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු සිට ඇති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡාවක

Mohamed Dilsad

කොරෝනා නිසා සියදිවි නසාගත් ඉතාලියේ හෙදිය

Mohamed Dilsad

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

Leave a Comment