ප්‍රමුඛ පුවත 1

දුම්වැටි සමඟ චීන ජාතික යුවලක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික තරුණියක සහ තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ බීජිං සිට අද අලූයම 5.50ට මොවුන් මෙරටට පැමිණ තිබේ.

ඔවුන්ගේ ගමන් මලූ පරීක්ෂා කළ රේගු නිලධාරීන් එහි තිබී දුම්වැටි කාට්න් 115ක දුම්වැටි 23,000 ක් තිබූ බව සඳහන්ය.

මෙම විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසක් පමණ වේ.

සැකකාර යුවල සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රුක් රෝපණය කිරීමේ වැඩසහනක් [VIDEO]

Mohamed Dilsad

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

Mohamed Dilsad

Leave a Comment