ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදානම් රටවල්

(UTV|බ්‍රසීලය)  – ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවීමට සුදානම් වන රටවල් 4 ක් සිය සංචිත නම් කර තිබේ.

මෙලෙස සිය පාපන්දු සංචිතයන් නම් කර ඇත්තේ බ්‍රසීලය, අයිස්ලන්තය, කොස්ටරිකා සහ ස්වීඩනය  රටවල් 4 යි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රටවල් 32 ක සහභාගිීවීමට නියමිතය.

එම තරඟ ජුනි 14 වනදා රුසියාවේදි ආරම්භවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංගක්කාරට සමවිමට කෝලිට අවස්ථාවක්

Mohamed Dilsad

ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලිය කල් දමයි

Mohamed Dilsad

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්

Mohamed Dilsad

Leave a Comment