විදෙස්

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පාලම කඩා වැටීමෙන් ගුවන් පාලම යට නවතා තිබූ රථ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

කඩා වැටුණු ගුවන් පාලමේ සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මිය ගිය අයගෙන් වැඩි පිරිසක් මෙම ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින්  බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

Mohamed Dilsad

දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබිමකින් ළමුන් ඇතුළු 34ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජනපතිධූරය දීර්ඝ කළ හැකි නීතියට පුටීන් අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment