කලා

Margot Kidder දිවියෙන් සමු ගනී

(UTV|ඇමෙරිකාව) – Super Man චිත්‍රපට මාලාවේ, සුපර් මෑන්ගේ පෙම්වතිය වන Lois Lane ගේ චරිතයට රංගනයෙන් දායකවූ හොලිවුඞ් නිළි Margot Kidder දිවියෙන් සමු ගනී.

මියයනවිට ඇගේ වයස අවුරුදු 69 කි.

මොන්ටැනා නුවර ඇගේ නිවසේදීය ඇය මියගොස් සිටි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්’ කතා මාලාවට එක් වන ලාංකික කාන්තාව[PHOTOS]

Mohamed Dilsad

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

Leave a Comment