Trending News

ඊශ්‍රායල ආරක්ෂක කඳවුරු පෙළකට රොකට් ප්‍රහාර

(UTV|සිරියාව) –  ඊශ්‍රායල ආරක්ෂක කඳවුරු පෙළකට ඉරානයෙන් රොකට් ප්‍රහාර එල්ල වෙයි.

ඒ සිරියාවේ ගෝලාන් කඳුකරයේ පිහිටි ඊශ්‍රායල ආරක්ෂක කඳවුරු පෙළකටයි.

එහිදී ඊශ්‍රායල ආරක්ෂක අංශද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ බව විදෙස් වාර්තා පවසයි.

රොකට් ප්‍රහාර 20 ක් පමණ ඊශ්‍රායල ආරක්ෂක කඳවුරට එල්ල කර ඇති අතර ඉන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Australian Archbishop Philip Wilson guilty of concealing child sex abuses

Mohamed Dilsad

Yemen war: Houthi rebels claim mass capture of Saudi troops

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினரான, ரஞ்சித் சொய்சா விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment