ප්‍රමුඛ පුවත 1

තේ ,රබර් වලින් ග්ලයිෆොසෙට් තහනම ඉවතට

(UTV| කොළඹ) – තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ඊයේ(09) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මීට පෙර  තේ සහ රබර් වගාකරුවන් එම තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ පිළිබඳව අවධානය යොමු කල රජය මෙම තහනම ඉවත් කිරීමට අදාළ කැබිනට් පති‍්‍රකාව ඊයේ (09) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය

කෙසේවෙතත් මෙම තහනම ඉවත් කර ඇත්තේ මාස 36ක කාලයක් සඳහා පමණක් බවද රජය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික නායකත්වයක් ලබාදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

ගොවින්ගේ නිෂ්පාදන ආරක්ෂා කරදීමට සජිත්ගෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මුලින්ම පළාත් සභා මැතිවරණය – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment