විදෙස්

බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රඳවාගෙන සිටි සිවිල් වැසියන් නිදහස්

(UTV|නයිජීරියාව) – බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රදවාගෙන සිටි සිවිල් වැසියන් 1130 දෙනෙකු මුදා ගැනීමට හැකි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ නයිජීරියානු සහ කැමරූන් ආරක්ෂක හමුදා චැඩ් විල් ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුවය.

එහිදී බොකෝ හරාම් සන්නද්ධ සාමාජිකයන් 37 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහෙයුමේදී බොකෝ හරාම් කඳවුරු රැසක්ම විනාශ කළ අතර, ගුවන් නාශක අවි ඇතුළු අවි ආයුධ රැසක්ම සිය භාරයට ගත් බව නයිජීරියානු හමුදා ප්‍රකාශකයා පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක්

Mohamed Dilsad

පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment