විදෙස්

පුටින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

(UTV| කොළඹ) – සිව් වන වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් පල කරයි.

ඉදිරියේදී රුසියාව සමඟ යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකි වනු ඇති බවට ජනපති ට්‍රම්ප් එහිදී විශ්වාසය පළ කළ බව ධවල මන්දිර ප්‍රකාශිකාව පවසා තිබේ.

සියල්ලන්ට සාමකාමී ලෙස රැස්වීමට සහ හඬ නැගීමට අයිතියක් ඇති බව ඇමරිකාවේ විශ්වාසය බව ජනපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව උපරිම මිනිස් ආයු කාලය ගැන අනාවැකියක්

Mohamed Dilsad

පැය 24 ක් තුළ ඉන්දියාවේ කොරෝනා මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment