ප්‍රමුඛ පුවත 1

මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරු පිළි ගනී

(UTV| ) – මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරු පිළි ගැනීමේ උත්සවය සහ මංගල සැසිය ආරම්භ කිරීමේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (04) සහභාගී විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනකරත්නම්, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක, මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපති මහාලිංගම් දයා නන්දන්, මන්නාරම, මන්තායි බටහිර ප්‍රාදේශීය සභා සභාපතිවරු, දේශපාලන පක්ෂ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MANTHEI-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MANTHEI-02-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති, ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට නිදහස – බොදු බල සේනාව.

Mohamed Dilsad

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment