ප්‍රමුඛ පුවත 1

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

(උදයම්,කොළඹ)  – ආනයනික සහ දේශීය සහල් සඳහාවන පාලන මිල ඇතුළත් ගැසට් පත්‍රය අද(08) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරේ.

ඒ අනුව කැකුළු සහල් කිලෝවක් රුපියල් 70 ක් වන අතර  නාඩු කිලෝවක් 72 ක් වේ.

සම්බා කිලෝවක් රුපියල් 80 ක මිලකට අලෙවි කළ යුතු බවද  එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

Related posts

උතුරට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද ජනපතිට..

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 65 වෙයි

Mohamed Dilsad

Leave a Comment