ප්‍රමුඛ පුවත 1

උතුරට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

(UTV| කොළඹ) – උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවී විජේගුණවර්ධන මහතා අද (27) පෙරවරුවේ වැඩ භාර ගනු ලැබීය.

උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රොෂාන් ප්‍රනාන්දු මහතා දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම ලබා ඇත.

දකුණු හා සබරගමුව පළාත්හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කල රවි විජේගුණවර්ධන මහතා ඒ අනුව උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් වැඩ භාර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න හිටපු ඇමති හලීම් ඉල්ලීමක්(වීඩියෝ)

Mohamed Dilsad

මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි

Mohamed Dilsad

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අදත්

Mohamed Dilsad

Leave a Comment