ප්‍රමුඛ පුවත 1

ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් බදු ඉහළට

(UTV| කොළඹ) – ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ  භාණ්ඩ බද්ද ඉහල දමා තිබේ.

අද සිට මෙම නව බදු ක්‍රියාත්මක වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා ඇත.

ආනයනික අර්තාපල් සඳහා මෙතෙක් රුපියල් 30 ක් ලෙස පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා තිබේ.

දේශීය ලොකුළුෑණු සහ අර්තාපල් මිල ගණන් පහළ බැසීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය හෙට

Mohamed Dilsad

මස් පිණිස ගවයින් රැගෙන යමින් සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලාල් කාන්ත ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment