ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

(UTV| කොළඹ) – දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරයි.

ඒ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

ලබන 08 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අත්‍යවශ්‍යය සේවාවක් කලත් දුම්රිය සේවය වර්ජනයේ [VIDEO]

Mohamed Dilsad

දිගන ප්‍රදේශයේ සාමය සමඟිය ආරක්‍ෂා කරන මෙන් ඇමති රිෂාඩ් ඉල්ලයි

Mohamed Dilsad

ටියැංගොන් කඩා වැටීම ලංකාවට බලපායිද?

Mohamed Dilsad

Leave a Comment