ව්‍යාපාරික

මුහුදු රළින් විදුලි බලය

(උදයම්,කොළඹ)  – මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිබලය නිපදවීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බව පින්ලන්තය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ  විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදි බව එම අමාත්‍යාංශය පවසයි.

නියඟය  පවතින කාලවලදී ඇතිවන විදුලි අර්බුදයට මුහුණදීම සඳහා එය වැදගත්  පියවරක් වනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළේය.

Related posts

රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ 50 කට පමණ ඩිජිටල් පහසුකම්

Mohamed Dilsad

උඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක්

Mohamed Dilsad

ලුණු කිලෝවකින් රුපියල් 100ක් යන්නේ පැළවත්තේ පක්ෂ අරමුදල ට ද…?

Editor O

Leave a Comment