ව්‍යාපාරික

මුහුදු රළින් විදුලි බලය

(උදයම්,කොළඹ)  – මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිබලය නිපදවීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බව පින්ලන්තය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ  විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදි බව එම අමාත්‍යාංශය පවසයි.

නියඟය  පවතින කාලවලදී ඇතිවන විදුලි අර්බුදයට මුහුණදීම සඳහා එය වැදගත්  පියවරක් වනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළේය.

Related posts

සති දෙකකින් හාල්වලට කරන දේ ගැන ජනාධිපති අනුර කියයි

Editor O

විදුලි වාහන චාර්ජ්කරන තැන් නියාමනය කිරීමේ වැඩසටහනක්

Editor O

A24 ප්‍රවෘත්ති ඒජන්සියේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව දක්වා පුළුල් කරයි

Mohamed Dilsad

Leave a Comment