විදෙස්

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

(UTV|අප්‍රිකාව) – මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර වන බැංගුයි හි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් හි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දේව මෙහෙයක් අතරතුර නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තාවේ.

මීට මාසකට පමණ පෙර ද මෙම දේවස්ථානය තුළම වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇත

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ලෝකේ සිදුකෙරෙන මිනිස් අවයව ජාවාරම පිලිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය කරන හෙළිදරව්ව .

Mohamed Dilsad

කශෝගි ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනී

Mohamed Dilsad

ඇමෙරිකානු ගගනගාමී කපිතාන් ජීන් සර්නන් මිය යයි

Mohamed Dilsad

Leave a Comment