ප්‍රමුඛ පුවත 1

ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පී සී. ටී ප්‍රනාන්දු මහතාගේ පුත් ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ(01) රාත්‍රියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 65 වන වියෙහි පසුවිණි.

සී. ටී ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ ගීත නිර්මාණ රසිකයින් අතරට ගෙන ගියේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ දායකත්වයෙන් සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්

Mohamed Dilsad

සමීක්ෂණ වාර්තා අනුව ජය ගන්නේ සජිත් – ඇමති අශෝක් කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment