ප්‍රමුඛ පුවත 1

ලෝක කම්කරු දිනය අදයි

(UTV| කොළඹ) – ලෝකයේ වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදයි.

1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූ අතර එම දිනය සමරමින් ලෝක කම්කරු දිනය මැයි 01 දිනට ජගත් ප්‍රජාව විසින් වෙන් කොට සමරනු ලබයි. එදින සිට මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය සමරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලගන නායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

Mohamed Dilsad

ප්‍රථම විදෙස් සංචාරයට යන ජනපතිගේ දූත පිරිස අඩු කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යළි යෑම ගැටළුවක් නොවේ – යුද්ධ හමුදාපති

Mohamed Dilsad

Leave a Comment