ප්‍රමුඛ පුවත 1

වනජීවි නිලධාරීන් වර්ජනයක

(UTV| කොළඹ) – අද (27)පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සමස්ත ලංකා වනජීවි නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ සමස්ත රාජ්‍ය සේවයට සාපේක්ෂව වනජීවි නිලධාරීන්ගේ දිරිදීමනා වැඩි නොකිරීමට විරෝධය පළ කරමින්.

මාතර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් බී.බී.එම්.සඳනුවන් මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

Mohamed Dilsad

ආරක්ෂිත රටක් දේශයක් ලබා දීමේ හැකියාව තමා සතු බව ගෝඨාභය රාජපක්ෂ [VIDEO]

Mohamed Dilsad

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

Mohamed Dilsad

Leave a Comment