ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සුත්‍රය අද කැබිනට් මණ්ඩලයට

(UTV| කොළඹ) – ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
බොහෝ දුරට පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව වාර්තාවේ.
රුපියල් 10කින් ඩීසල් ලීටරයක මිල වැඩිවෙනු ඇතැයි පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවක වැඩ වර්ජනය අද 4.00ට අවසන්

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කණගාටුව

Mohamed Dilsad

Leave a Comment