විදෙස්

දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්

(උදයම්,ඉන්දියාව) – දකුණු ඉන්දියාවේ නවදිල්ලි ප්‍රද‍ේශයේ ඊයේ රාත්‍රියේ භූමි කම්පනයක් හටගෙන තිබේ.

එය රිච්ටර් මාපක 5.8ක ප්‍රමාණයක භූමි කම්පාවක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ඊයේ රාත්‍රී 10.30ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇත.
විශේෂයෙන් හිමාලයන් කදු පන්තිය වැටී තිබෙන කොටසේ උත්තර්කාන්ද් ප්‍රදේශයට මෙම භූ කම්පනය දැනී තිබේ.
 භූ කම්පනයෙන් පසු උත්තර්කාන්ද් ප්‍රදේශයේ බලධාරීන් ඇමතු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා එම ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් විමසා ඇත.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මෝඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ජනතාව ආරක්ෂා කර දෙන ලෙස තමන් යාඥා කරන බවය.

Related posts

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

වෙනිසියුලාව දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ පායි.

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් අභ්‍යවකාශ හමුදා බලඇණියක්

Mohamed Dilsad

Leave a Comment