ප්‍රමුඛ පුවත 1

ජනපති අගමැති අතර යළිත් සාකච්ඡා

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (23) පැවැත්වීමට නියමිතය.

මෙහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විෂයන් බෙදීම සහ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 06 දෙනා වෙනුවට පත් කරන අමාත්‍යවරුන් කවුරුන්ද යන්න මෙහිදී සාකච්ඡා කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආණ්ඩුවේ මීළඟ කැබිනට් සංශෝධනය මේ සතියේ ඉදිරි දිනයකදී සිදුකරනු ඇති බව විශ්වාස කෙරේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

Mohamed Dilsad

Leave a Comment